Looking for land for sale in Ingiriya Horana area? The Serenity 2 Land Project offers prime plots starting from LKR 22 lakhs, with easy payment plans and bank loan facilities. Located just 5 minutes from Horana Town and 20 minutes from the Galanigama Expressway interchange, this well-developed land provides a serene environment close to all urban amenities, including banks, schools, and shops.
හොරණට ආසන්නයෙන් සියලුම පහසුකම් සහිතව දිවි ගෙවන්න හොදම තැනක් !
හදුන්වා දෙන සෙරනිටි 2 – හොරණ ඉඩම් ව්‍යාපෘතිය
✴️ මුළු ඉඩමම ලක්ෂ 22 සිට ඉහලට.
✴️ පහසු ගෙවීමේ ක්‍රම.
✴️ බැංකු ණය මගින් ගෙවීමේ පහසුකම්.
? වැඩි විස්තර සඳහා අමතන්න – 0704 655 655
විශේෂාංග :
✅ හොරණ නගරයට විනාඩි 5 යි.
✅ ගැලනිගම අධිවේගී මාර්ග අන්තර් හුවමාරුවට විනාඩි 20 යි.
✅ සශ්‍රීක ගහකොළ සහිත ජීවත් වීමට හොඳම පරිසරය
✅ සියලුම ප්‍රමුඛ බැංකු, සුපිරි වෙළඳසැල්, පාසල් සහ ඔබගේ සියලුම නාගරික අවශ්‍යතා සඳහා සමීපයෙන්ම පිහිටා ඇත.
✅ නල ජලය
✅ විදුලිය
✅ නිරවුල් ඔප්පු
✅ මනා ලෙස සංවර්ධනය කල ඉඩම්